හෝමාගම සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්
2025 හෝමාගම සමූපකාර ඡන්දයෙන් ජාතික ජනබලවේගය අන්ත පරාජයක් ලබා ඇති බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කමල් චන්දන මහතා පවසනවා.
ඒ අනුව හෝමාගම සමූපකාර ප්‍රාදේශීක 59න් මාලිමාවට ජයග්‍රහණය කිරීමට හැකිව ඇත්තේ ප්‍රාදේශීක 17ක් පමණයි.
මාධ්‍ය හමුවක් කැඳවමින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කමල් චන්දන මහතා මේ බව කියා සිටියා.
ඒ මහතා ප්‍රකාශ කළේ, තමන් ඇතුළු ඒකාබද්ධ කණ්ඩායම ප්‍රාදේශීක 59න් ප්‍රාදේශීක 31ක් ජයග්‍රහණය කිරීමට සමත් වු බවයි.
සම්පූර්ණ වීඩීයෝව මෙතනින් බලන්න👇🏻