අමාත්‍යාංශ විෂයපථයන් හා කාර්යභාරයන් ගැසට් කෙරේ: අති විශේෂ ගැසට් නිවේදනයක්
නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථය සහ කාර්යභාරයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
එම නිවේදනය පහතින් බලන්න.