මෙරට ක්‍රෙඩිට් කාඩ් භාවිතය ගැන හෙළිදරව්වක්
2024 ඔක්තොබර් මාසය අවසන් වන විට මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,942,989 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
මේ බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවක සඳහන්.
2024 සැප්තැම්බර් මාසය අවසානයේ දී ක්‍රෙඩිට් කාඩ්පත් 1,936,336 ක් මෙරට භාවිතයේ පැවත තිබෙන අතර ඒ අනුව ඔක්තෝබර් මාසය තුළ දී පමණක් සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණයට වඩා කාඩ්පත් 6,653ක ඉහළ යාමක්.
මෙම වසර ආරම්භ වන විට මහ බැංකුව දත්තවලට අනුව මෙරට සක්‍රීය මට්ටමේ පැවති ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,917,085 ක් වනවා.
අතර ඒ අනුව වසරේ මාස 10ක කාලපරිච්ඡේදය තුළ දී එම ප්‍රමාණය 25,904 කින් වැඩි වී තිබෙනවා.