සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.29 ක් ලෙස සටහන් වූ අතර එය 1.8%ක වැඩිවීමක් ලෙසයි දැක්වෙන්නේ.
සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 74. 49 ක් ලෙස සටහන් වූ අතර එය 1.4%ක වැඩීවීමක් වනවා.