කොළඹ වෙසක් දන්සැල් 464ක්

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ වෙසක් දන්සැල් 464ක් ලියාපදිංචි කර ඇති බව බලධාරීන් සදහන් කරයි.
ඒ අතරින් 91ක් සහල් බෙදා දෙන දන්සැල් බවයි කියන්නේ.
මෙම ලියාපදිංචි කිරීම වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කරන බවත්, දන්සැල් පැවැත්වෙන කාලය තුළ සහ අවසන් වූ පසුවද පරීක්ෂා කිරීම් සිදු කරන බව ඔවුන් කියනවා.
