නවසීලන්තයේ වෙළඳ හා ආයෝජන අමාත්‍ය Todd McClay සහ අමාත්‍ය විජිත හේරත් ඵලදායී සාකච්ඡාවක

නවසීලන්තයේ වෙළඳ හා ආයෝජන අමාත්‍ය Todd McClay මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා  ඊයේ පස්වරුවේ ඵලදායී සාකච්ඡාවක නිරත වෙලා තියෙනවා.

එහිදී දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව මෙන්ම, වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමක් (TIFA) සම්බන්ධයෙන් සහ දෙරට අතර වෙළඳාම තවදුරටත් ප්‍රවර්ධනය කළ හැකි ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු කෙරුනු අතර New Zealand හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව එරට ආර්ථිකයට ලබා දෙන සුවිශේෂී දායකත්වය ද අමාත්‍ය මැක්ලේ මහතා විසින් අගය කරනු ලැබ තියෙනවා.

Share This