තරග දින්නොත් බෝනස් පැරදුනොත් පඩියෙන් කපනවා – ඈෂ්ලි ද සිල්වා
“ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් අලුත් ක්‍රමයක් ගෙනාවා. දැන් මැච් ජයගත්තොත් ක්‍රීඩකයන්ට බෝනස් දෙනවා, හැබැයි පැරදුණොත් සල්ලි කපාගන්නත් ක්‍රමයක් දාගෙන තියෙනවා. මෙම ක්‍රමය නව ගිවිසුම් සමඟ හඳුන්වා දී ඇති බව ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවා.
එමෙන්ම, ක්‍රීඩකයින්ගේ ක්‍රියාකාරිත්වය අනුව මෙම දීමනා සහ කප්පාදු ක්‍රියාත්මක වන අතර, එය පුහුණුකරුවන්ටද අදාළ වේ.
නව ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් පවසන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට ලැබෙන පහසුකම් ඉහළ මට්ටමක පවතින බවයි. ඔහුගේ ප්‍රධාන අරමුණ වන්නේ බහු ආකාර තරග සඳහා සුදුසු ශක්තිමත් කණ්ඩායමක් ගොඩනගා ලෝක කුසලානයට සූදානම් කිරීමයි.
