ඔබට කැමති විදියට දැන් අදින්න සෞදි රජුගෙන් කාන්තාවන්ට අවසර

සවුදි අරාබියෙන් අලුත් වෙනස්කම් කීපයක් දැන් හොඳටම පේන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට තමන් කැමති විදිහට ඇඳුම් තෝරගන්න නිදහස වැඩි කරලා තියෙනවා කියලා කියනවා.

සවුදි රජකරු මොහොමඩ් බින් සල්මාන් කියලා තියෙන්නේ, කාන්තාවන්ට තමන්ගේ ජීවිතේ තීරණ තමන්ම ගන්න වැඩි ඉඩක් දෙන්න ඕනේ කියලා. ඒක ඔවුන්ගේ ඇඳුම් ගැන තීරණය කිරීමත් ඇතුළත් වෙනවා.

මේ වගේ වෙනස්කම් කියන්නේ සවුදි අරාබියේ සමාජයම ටිකෙන් ටික වෙනස් වෙනවා කියන එකට ලකුණක්. ලෝකෙත් මේක බලන්නේ “අලුත්, මෘදු, modern” රටක් වෙලා යනවා වගේ හැඟීමකින්.

ඒත් සමහරු කියන්නේ තව දුරටත් වෙනස්කම් වෙන්න ඕනේ කියලාත්, මේක තවම ආරම්භයක් විතරයි කියලාත්.

Share This