අධිවේගයට ජයටම අවුරුදු දින 3ට කෝටි 16ක අදායමක්

පසුගිය 10 වනදා සිට ගතවූ දින 3 තුළ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය රු. 163,291,065 ක ආදායමක් උපයා තිබෙනවා.
එම දින 3 තුළදී රථවාහන 434,338 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති අතර, වැඩිම ආදායමක් සහ රථවාහන සංඛ්‍යාවක් ධාවනය කර ඇත්තේ පසුගිය 10 වනදායි.
එම සංඛ්‍යාව පිළිවෙළින් 59,815,450 ක් සහ 161,847 ක් වනවා.
