සිංගප්පූරුවේ බෙහෙත් ගන්න ගිහින් ඉන්න රනිල්ගේ සැපදුක බලන්න සිංගප්පූරුවේ විදේශ ඇමැති ඇවිත්
සිංගප්පූරුවේ ශල්‍යකර්මයකින් පසු සුවය ලබමින් සිටින හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ පැමිණ තිබේ. සමාජ මාධ්‍යවල ඡායාරූපයක් බෙදාගනිමින් යෝ මෙසේ ලියා ඇත. ‘ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීම’. මෑතකදී
සිදුකරන ලද ශල්‍යකර්මයකින් පසු වික්‍රමසිංහ මේ වන විට සුවය ලබමින් සිටී.
