මිනුවන්ගොඩින් හසුවූ සුරතල් සත්ත්ව ඖෂධ ජාවාරම!
මිනුවන්ගොඩ ප්රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය මගින් පසුගියදා වටලනු ලැබුවා.සතුන්ගේ කිනිතුල්ලන් සහ සමේ රෝග සඳහා භාවිතා කරන බටහිර ඖෂධ ආයුර්වේද නිෂ්පාදන සමග මිශ්ර කර, “100%ක් ස්වභාවික ආයුර්වේද නිෂ්පාදන” ලෙස ලේබල් කර වෙළඳපොළට නිකුත් කර තිබීම.
