රු. 10,000 ක ශිෂ්‍යත්ව දීමනාව අද(10) දින සිට අදාළ සිසුන්ගේ බැංකු ගිණුම් වෙත

Mahapola Higher Education Scholarship Trust Fund - Wikipedia

2026 අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ජනවාරි මාසයේ සිට බලාත්මක කර තිබෙනවා.

ඒ අනුවයි මීට පෙර පැවති රු. 7,500 ක මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රු.10,000 දක්වා වැඩිකර ඇත්තේ.

2026 ජනවාරි මාසයට අදාළ රු. 10,000 ක ශිෂ්‍යත්ව දීමනාව අද(10) දින සිට අදාළ සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා තිබෙනවා.

Share This