පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 55කින් ඉහළට

පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දැමීමට පාකිස්තානයේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එරට රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ මැදපෙරදිග අර්බුදකාරි තත්ත්වය හේතුව නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නව ඉන්ධන මිල ගණන් ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර ඉදිරි දින හත සඳහා ද එය බලපැවැත්වෙන  බව පාකිස්තාන රජයේ බලධාරින් සඳහන් කර සිටියි.

Share This