අද දවසේ කාලගුණය

දකුණු පළාතෙත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතී.
උතුරු,උතුරු-මැද ,මධ්‍යම, සබරගමුව,ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේ මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.
