අපේ කෙල්ලන්ගේ ක්රිකට් පුහුණුවට සිඩන්ස් ඒයි

2026 මාර්තු 16 වන දින සිට බලාත්මක වන පරීදි ශ්රී ලංකා ජාතික කාන්තා ක්රිකට්ය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්රීඩකයෙක් වන 
ජේමි සිඩන්ස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
සිඩ්න්ස් 2007 සිට 2011 දක්වා බංග්ලාදේශ ජාතික පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කර ඇති.
Share This