හෙල්ල විසිකරන්න රොමේෂ්ට ඩයමන් ලීග් යන්න පුලුවන්…
ශ්රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්රීඩක රුමේෂ් තරංගට ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමිව තිබෙනවා. ඉතාලියේ රෝම නගරයේ සහ ස්විට්සර්ලන්තයේ ලොසෑන් නගරයේ පැවැත්වෙන අදියර දෙක සඳහා රුමේෂ් තරංග සහභාගී වීමට නියමියි.
ඒ අනුව ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියකට සහභාගී වූ පළමු ශ්රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක් වනු ඇති.
ඒ අනුව ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියකට සහභාගී වූ පළමු ශ්රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක් වනු ඇති.