ඉරාන-ඊශ‍්‍රායල යුද්ධය අස්සේ – උතුරු කොරියානු නායකයා සිය නාවුක බලය ලොවට පෙන්වයි

උතුරු කොරියානු නායක Kim Jong Un ඊයේ නව destroyer යුද නෞකාව දියත් කිරීමට පෙර දින දෙකක් පුරා පරීක්ෂා කළ බව එරට රාජ්ය මාධ්ය වාර්තා කරයි.
එම අවස්ථාවේදී නෞකාවෙන් එල්ල කළ cruise missiles පරීක්ෂණයක්ද ඔහු නිරීක්ෂණය කළ බව සඳහන් වේ.
ඒ සමඟම, තම නාවික හමුදාවේ nuclear ශක්තිය තවදුරටත් වේගවත් කරන බවට ඔවු විසින් ප්රතිඥා දුන් බවටද වාර්තා වේ.
Share This