ජනිපේ නායකයා රුසියානු තානාපති හමුවෙයි
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ මෙරට රුසියානු තානාපති His Excellency, Levan S. Dzhagaryan අතර හමුවක් අද (04) කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි මෙරට රුසියානු තානාපති කාර්යාලයේදී පැවැත්විය. එහිදී ජානිපෙ නායකයා සහ රුසියානු තානාපතිවරයා අතර වර්තමානයේ ඉරානයට මුහුණ දීමට සිදුව ඇති තත්වය මෙන්ම ඉරිදියේදී මුහුණ දීමට සිදුවන අභියෝග සහ ඒවා ශ්රී ලංකාවට බලපාන ආකාරය සහ ඒවාට ගත හැකි විසඳුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
