“වහාම පිටව යන්න” – එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයේ තම ස්වකයන්ට දන්වයි

පකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි හි පිහිටි තම කොන්සල් කාර්යාලවල හදිසි නොවන කාර්ය මණ්ඩලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආරක්ෂක හේතූන් මත පිටව යන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර ඇත.

මෙම නියෝගය 2026 මාර්තු 3  දිනයේදී නිකුත් කර ඇති අතර, එය ඉරානය සමඟ පවතින ගැටුම් හා ඒ හේතුවෙන් පකිස්ථානය තුළ ඇති වූ අවදානම් තත්ත්වයන් නිසා ගෙන ඇති තීරණයක්  එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

Share This