මැද පෙරදිග යුද්ධය නිසා සතියකදී අපිට විශාල පාඩුවක්

මැද පෙරදිග උද්ගත ඇති යුධ තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තයට ඇති විය හැකි බලපෑම නිසා සතියකට ඩොලර් මිලියන 10-12 අතර ප්රමානයක මූල්‍යමය පාඩුවක් ඇතිවිය හැකි බවට පුරෝකතනයක් කර ඇත. ලංකාවට යුරෝපයෙන් පැමිණෙන සංචාරයක් බොහෝ දෙනා ගල්ෆ් කලාපය හරහා පැමිණෙන බවත්, මේ වනවිට ඒම කලාපයේ ගුවන් ගමන් අත්හිටුවීම සහ ගුවන් තොටුවළ වසා තිබීම මෙයට බලපාන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා.

Share This