ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරටට එන්න ජනපතිගෙන් ආරාධනයක්

ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඊයේ (02) වතිකානයේදී රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් Mihaita Blaj පියතුමා  හමු වී ඇත. එහිදී ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ආරාධනා කර තිබේ. එම අවස්ථාවට ඉතාලියේ ශ්රී ලංකා තානාපති සත්ය රුද්රිගූ මහතා ද සම්බන්ධ විය.

Share This