14 වන ලියෝ පාප්වහන්සේට ජනපති අනුරගෙන් ආරාධනාවක්

ඉතාලියේ සංචාරයෙක නිරත අමාත්‍ය බිමල් රත්නයාක මහතා විසින් 14 වන ශුද්ධවූ ලියෝ පාප්වහන්සේට මෙරට සංචාරය කරන ලෙස ඉල්ලා ජනපති අනුරගේ ආරධානාව (02) දා වතිකානයේ රාජ්‍ය සබදතා පිළිබද උපලේකම් ම්හයිටා බ්ලාජ් පියතුමා හමුවේ නිල ආරාධනාපත්රය භාර දෙන ලදී.
Share This