කාසල්රි ජලාශයේ දුපතක ගින්නක්

කාසල්රි ජලාශයේ දුපතක පිහිටි ඉලුක් සහිත රක්ෂිතයේ (03) දින ගින්නක් හට ගෙන ඇත.
කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වියළි කාළගුණයත් සමග කිසියම් පිරිසක් විසින් එම දුපතට ගිනි තබන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.
එම ජලාශයේ නෝර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයෙන් ගින්න හට ගෙන ඇති අතර, ගින්න සීඝ්‍රයෙන් මේ වන විටත් පැතිර යමින් පවතියි.

Share This