මොසාඩ් එක දත්වල GPS ගහල…. ඉරාන නායකයන්ගෙ ඉලක්ක ගත්තෙ එහෙමයි

ඊයේ (මාර්තු 1) දින ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාර හරහා ඉතාමත් නිරවද්‍ය ඉලක්ක හමුවේ අයතුල්ලා අල් කමේනි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ පිරිසක් මරණයට පත්වුණා.
X මාධ්‍ය සහ අන්තර්ජාලය තුළ පැතිර යන තහවුරුකර නොගත් පුවත් වලට අනුව මොසාඩ් නියෝජිතයන් පසුගිය වසර කිහිපය තුළ ඉරානය තුළ දන්ත වෛද්‍යවරුන් සහ gastroenteritis (ආමාශ ආන්ත්‍ර වෙද්‍යවරුන්) ලෙස රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් සේවය කරමින් ඉහළ පෙළේ පුද්ගලයන්ගේ දත් පිරවීම් සහ ජීර්ණ පද්ධති තුළ GPS trackers සවි කර තිබෙනවා.
කමේනිගේ ළඟම කවය ඇතුළු ඉලක්ක 400කට අධික ගණනක් ඝාතනය කිරීමට මෙය සහාය වූ බව ද කියැවෙන නමුත් තවමත් මෙය තහවුරු කර නොමැත නමුත් මෙම රාජ්‍ය නිලධාරීන් අදාළ වෙද්‍ය සායන සඳහා යොමු වූ බවට වර්ථා තිබෙන බව පැවසෙනවා.
#iran #Israel #USStrikes #Mossad
