නන්පේරියල් බේකස් බෙන්ඩ් නොමිලේ නරඹන්න අවස්ථාව..

මුදල් අය කිරීමකින් තොරව නන්පේරියල් බේකස් බෙන්ඩ් නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා. සංචාරක තෝතැන්නක් වූ මෙය ඉතා මනස්කාන්ත පරිසරයකින් හෙඹි නිසා

තවදුරටත් සංචාරක කර්මාන්තයේ දියුණුවට  සහාය ලබා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

මීට පෙර වතු අධිකාරිය ටිකට් පතක් ලබා දීමට කටයුතු කර තිබුණත් රත්නපුර දිස්ත්‍රික් කමිටුවට මේ පිළිබඳ දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳ සොයා බලා මේ තීරණය ගෙන ඇත.

මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සංචාරක ස්ථාන නරඹමින් පරිසරය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසයි පාලන අධිකාරිය නරඹනන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Share This