අල් කමේනීගේ ඝාතනයට ඒරෙහිව පාකිස්ථානයත් ඇවිලෙයි

ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනයට විරෝධය පලකරමින් කරච්චි නුවර විරෝධතා ආරම්භ වී තිබේ. කරච්චි හි අමෙරිකානු කොන්සල් ජෙනරාල් කාර්යාලය ඉදිරි පිට පවතින මෙම විරෝධතාවයේදී දැනට විරෝධතාවට එක් වූ පුද්ගලයන් නවදෙනකු ඝාතනය වී ඇති බව වාර්තා වෙනවා.

Share This