රියදුරු බලපත් ලක්ෂ 4ක් තැපෑලට
වසර දෙකක් පමණ පොරොත්තු ලේඛන ගතව තිබූ රියදුරු බලපත්ර 491,000 ක් මුද්රරණය කර ඇති බවත් ඉන් ලක්ෂ 04ක බලපත්ර කාඩ්පත් තැපෑලට යොමු කර ඇති බවත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියි. තැපැල් ගත බලපත්ර නුදුරු දිනයක ජනතාවට ලැබෙනු ඇ
තැයි අපේක්ෂා කරන බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.
