ෆයිනල් ඒකේදි අප්‍රිකානුවන්ට දැවැන්ත පරාජයක් ලබා දෙනවා
ඇත්තටම අපි දකුනු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ සැලසුම් හොඳින් අධ්යනනය කරා. ඔවුන්ගේ වේගය අඩාල කරන පන්දු,ලෙග් කටර් පන්දු වැඩිපුර යවන ක්‍රීඩකයන් කවුද යන්න අපි සොයාබැලුවා.
ඔබලා හට ඊලඟ තරඟවලදී සැබෑ භයානක අභිශේක් ශර්මාව දැකගන්න පුලුවන් වෙයි. බොහෝ විට අප්‍රිකානුවන් අපට අවසන් මහා තරඟයේදී මුනගැසෙයි. ඒදාට විස්සයි විස්ස කන්ඩායමක් ලැබූ දැවන්තම පරාජය ලබා දෙන්න අප කන්ඩායම සැදී පැහැදි සිටිනවා. මිලර් ඔබට නැවත වරක් අවසන් තරඟයක් තුල කඳුලු සලන්නට හැකිවේවී.
හිටපු ඉන්දීය සුපිරි පිතිකරු විරේන්ද්‍ර ශේවග්
