අද රෑ මුහුදු යන්නේ බලාගෙනයි

ශ‍්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්, නිරිත දිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ ඇතිවූ අඩු පීඩන කලාපය තවමත් එම ප‍්‍රදේශය අශ‍්‍රිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පද්ධතියේ හැසිරීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධානයෙන් සිටින බැවින් මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ධීවර සහ නාවික ප‍්‍රජාවට දැනුම් දෙයි.

Share This