කැලණි සරසවි සිසුනට මතට තිත වැඩමුළුවක්

(නිමල් දයාරත්න)
කැලණිය විශ්වවිද්‍යාලයීය කර්මාන්ත කළමනාකරණය (Industrial Managemant) පාඨමාලාව හදාරන පළමු වසරේ සිසුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.
අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය,ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හර්ෂණ ආරියරත්න, පුනරුත්ථාපන කාර්යාංශයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලුතිනන් රාජපක්‍ෂ මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබාදුනි. න්‍යායික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත මෙම වැඩසටහන පවත්වන ලදී.
