ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ සිටියදී අගනුවරට බෝම්බ ප්‍රහාරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ සිටියදී අගනුවරට බෝම්බ ප්‍රහාරයක්

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට එල්ල ව ූමරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 12ක් මියගොස් 27 දෙනෙක් පමණ තුවාල ලබා තිබේ.
මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙක් බාරගෙන නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද මේ දිනවල පාකිස්ථානයේ ක්‍රිකට් තරගාවලියකට එක්ව සිටී.
මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් වාහන කිහිපයකටද හානි සිදුව තිබේ.

Share This