නව ආයුර්වේද වෛද්‍යවරුන් 303කට අද පත්වීම් ලිපි

-ප්‍රේමකුමාර සිංහආරච්චි-
ආයුර්වේද වෛද්‍යවරු 303 දෙනෙක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇත.
2018 වසරෙන් පසුව මෙපමණ ප්‍රමාණයක් එකවර බඳවා ගන්නා ප්‍රථම අවස්ථාව මෙය බවද පැවසේ.
මෙම බඳවා ගන්නා නව ප්‍රජා සෞඛ්‍ය නිලධාරින් ඇතුළු ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍යවරු 303 දෙනාට අදාළ පත්වීම් ලිපි ලබාදීම අද (03දා) සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරේ.
