ඉතිහාසයේ පළමු වරට රජය සියලු ආදායම් ඉලක්ක ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට රජය සියලු ආදායම් ඉලක්ක ඉක්මවයි

(ප්‍රේමකුමාර සිංහආරච්චි)
ඉතිහාසයේ පළමු වතාවට ආදායම, වියදම, ප්‍රාථමික අතිරික්තය සහ සමස්ත මූල්‍ය හිඟය ඇතුළු සියලුම මූල්‍ය ඉලක්ක ඉක්මවා යනු ඇතැයි මහ බැංකුව කියා සිටී.
වාහන ආනයන බදු ආදායම මෙම ඉලක්ක සපුරා ගැනීමේ දී ප්‍රමුඛ සාධකය වී ඇතැයි ද වාහන ආනයනයෙන් ලද බදු ආදායම සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.
ඇත්ත වශයෙන්ම රජය සිය ආදායම් ඉලක්කය ඉක්මවා ගොස් ඇතැයි ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

 

Share This