පද්මෙට අයත් මිලියන 50ක දේපළ පොලිස් භාරයට

පද්මෙට අයත් මිලියන 50ක දේපළ පොලිස් භාරයට

(සෙනාෂ් කොළවත්ත)
කෙහෙල්බද්දර පද්මෙට අයත් බව කියන රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් පර්චස් 29ක ඉඩමක් සහ ගොඩනැඟිල්ලක් නීති විරෝධී වත්කම් විමර්ශන අංශ භාරයට ගෙන තිබේ.
ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

Share This