ආසියානු තරගාවලියෙන් පාකිස්ථානය ඉවත් වෙයි?

ආසියානු තරගාවලියෙන් පාකිස්ථානය ඉවත් වෙයි?

ශිරාන් රණසිංහ
ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න පාකිස්තානය අද (17දා) සවස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (17දා) පැවැත්වෙන තරගයට පෙර පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාව වර්ජනය කිරීමටත් පාකිස්තාන කණ්ඩායම තීරණය කර ඇත.
ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේදී කාසිය වාසිය උරගා බලන අවස්ථාවේ නායකයන් අතට අත දීම වැළකීම සහ තරගයෙන් පසු ඉන්දීය කණ්ඩායම අතට අත නොදී සිටීම නිසා දෙරට අතර බරපතළ විරසකයක් මතුව ඇත.

Share This