නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු නියෝගයක් නිකුත් කර ඇත.

ඒ, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

එම අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

Share This