රටවල් 40කට නොමිලේ වීසා

රටවල් 40කට නොමිලේ වීසා

තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, “‘Hotel Show Colombo 2025” ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ද හෙතෙම කීය.

Share This