ගෝල්ෆේස්හි වෙළඳුන් ඉවත් කරයි..!

ගෝල්ෆේස්හි වෙළඳුන් ඉවත් කරයි..!

ගාලු මුවදොර හි වෙළඳාම් කටයුතු නිරත වූ වෙළඳුන් ඉවත් කිරීමට අද (08) උදෑසන සිට ක්‍රියාත්මක කර ඇත.

ගාලු මුවදොර වෙළඳුන් 06 දෙනකු වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පෞද්ගලික සමාගම් නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.

එම සමාගම් එහිදී ප්‍රකාශ කර ඇත්තේ වෙළදුන්ගෙන් ලියාපදිංචි වී ඇති වෙළඳුන් සඳහා වෙළඳ කටයුතු සිදු කරගෙන යාමට ස්ථානයක අවසර ලබා දෙන බවයි ඒ සඳහා අදාල අයදුම් පත් හෙට දහවල් 2.00 ලබා දෙන බවයි.

ගාලු මෝදර අනෙකුත් වෙළඳුම් ප්‍රකාශ කලේ වෙළඳුන් කිහිප දෙනෙකුට පමණක් මෙම අවස්ථාව හිමිවීම තුළින් අනෙකුත් වෙළඳුන්ට අසාධාරණයක් සිදුවන බවයි.

චන්දන ලක්මාල්

Share This