කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන සහ එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.
දෙරට අතර පැවැති දෙවන තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා ද ක්‍රීඩා කරනු ඇත.
කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවන අතර මෙම තරගය අතිශය තීරණාත්මක වේ.