උමා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු මරුට

උමා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු මරුට

වැලිමඩ, උමා ඔයේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 10 ළමුන් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

Share This