තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක

සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව පැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරනු පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.
එමෙන්ම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද පස්වරු 04.00ට ආරම්භ කිරීමට නියමිතව ඇත.