සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට සුබ ආරංචියක්

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට සුබ ආරංචියක්

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව පවසයි.

ඒ අනුව එම කාලය පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා දීර්ඝ කර ඇත.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම මාලිගාවේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Share This