ගත වූ මාස තුන තුළ මාරික රිය අනතුරු 565ක්

මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ගත වූ මාස 03 තුළ පමණක් මාරක රිය අනතුරු 565ක් සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 592 මිය ගොස් ඇති බව රථවානා අංශයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ එළඹෙන අලුත් අවුරුදු සමයේ රථ වාහන අනතුරු අවම කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සිදුකර ඇති බවයි.
විශේෂ අවශ්‍යතා පැමිණෙන පුද්ගලයින් හතක් අටක් අතර දිනකට රිය අනතුරුවලින් මිය යන බවයි.
2024 වසරේදී පමණක් මාරක රිය 2,403ක් අතරින් පුද්ගලයින් 2,5221ක් මියගොස් ඇති බවයි.
චන්දන ලක්මාල්