පෙබරවාරි මාසයේ උද්ධමනය ඉහළට

මාර්තු මාසයේ මතුපිට උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එම අගය 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ -4.2% සිට 2025 මාර්තු මාසයේ දී -2.6% ක් දක්වා ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන්.
පෙබරවාරි මාසයේදී සියයට -0.2ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී සියයට 0.6 දක්වා ඉහළ ගොස් ඇති බවයි, නලේඛන සහ සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
එමෙන්ම 2025 පෙබරවාරි මාසයේදී සියයට 6.1% ක් ලෙසින් සටහන් වුණු ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 මාර්තු මාසයේ දී සියයට -4.1ක් දක්වා වැඩිවී ඇති බව සඳහන්.