චාමර සම්පත් දසනායක අත්අඩංගුවට

චාමර සම්පත් දසනායක අත්අඩංගුවට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දනායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින්.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඔහු අද අල්ලස් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.

ඒ අතරතුර ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

Share This