පළාත් හතරකට තද වැසි

පළාත් හතරකට මිලිමීටර් 75 තරමක තද වැසි අද (27) දිනයේ ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු ඌව සහ වයඹ පළාත්වල මන්නාරම දිස්ත්‍රික්කයේ ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසී හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි.
තවද බස්නාහිර සබරගමුව දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
චන්දන ලක්මාල්
Heavy rains in four provinces