මාලනී ෆොන්සේකා සුවය ලබයි

මාලනී ෆොන්සේකා සුවය ලබයි

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි හෙළ සිනමාවේ නිලී රැජින ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (20) සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ඥාතීන් පැවසීය.

මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණි.

ඇයගේ ප්‍රේක්ෂකයින්.ණයෙන් සහ යාළුවන් ඇයට සෙත් පතා ආශිර්වාද පූජාවන් පැවැත් වූ අතර ඒ සම්බන්ධයෙන් ඇයගේ පවුලේ ඥාතීන් එම සියලු දෙනාටම කුතඥාත්වය පලකල ඇත.

  • චන්දන ලක්මාල්
Share This