පස්වරු දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට අද (19) ප.ව. 2.00 පසුව ගිගුරුම් සහිත වැසි ඇති වනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 වැඩි තද වැසි ඇතිවිය හැක.
බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව.2.00 පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක .
නැගෙනහිර උව පළාත්වලත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්