ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක කිහිපයක අද(13) ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සවස් කාලය හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
චන්දන ලක්මාල්