ඉලෙක්ට්‍රෝනික සිකරට්ටු භාවිතා කිරීම නීති විරෝධීයි

Vape හෙවත් ඉලක්කට්‍රොනික සිකරට්ටු භාවිතා කිරීම නීති විරෝධී බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව එය නියාමනය සඳහා මේ වන විට වැඩපිළිවෙළක් සකස්කර ඇති බැවින් ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිතා කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුදල් කාරක සභාවේදී සඳහන් කර ඇත.
චන්දන ලක්මාල්